බැසිල් රාජපක්ෂගේ මහතා අද උදෑසන 12.15 පමණ කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පැමිණ තිබුනා ඒ ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි හරහා වොෂින්ටන් බලා පිටත්ව යාමටයි. ඔහු සමඟ රජයේ ආයතන වල සභාපති ලෙස ධූර දැරූ කිහිපදෙනෙක් සිටි බවට වාර්තා වෙනවා.බැසිල් මහතා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වු පර්යන්තයෙන් ඇතුළු වී සිට […]

රටේ පාලනය ලබා දුන්නොත් භාර ගන්න සූදානම් – අනුර කුමාර අප කිසිවක් බියගුලු කමෙන් දාලා යන අය නෙමෙයි , මේ වගකීම බාර ගනන් සුදුසු මිනිස්සු අප පාර්ලිමෙන්තුව නියොජන කරන්නේ 3 දෙනයි , ජනපති වරයාගේ අගමැතිවරයාගෙ පනත් පාර්ලිමේන්තුව තුල තිබේ නම් . එය ඔනැම වෙලාවක ඔන කෙනෙක් බලයට පත්වීමේ අවස්තාව තිබේ […]

මාතෘ භූමිය රැක ගැනීම සඳහා ඊට නායකත්වය ලබා දීමට විපක්ෂය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටිනවා. ඔහු ඒ බව කියා සිටියේ අද (11) දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. තව ද ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම මේ වන විට අවසන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියා. […]

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (11) දිනයේ සිට ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව මිල ගනන් වශයෙන් දැක්වෙන්නේ 4910ක අගයක් ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් නෞකාවක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලෝක බැංකුව අතර අත්සන් කෙරුණු ගිවිසුමට අදාළව මෙම […]

තමන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වෙන බව පැවසූ බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්. ප්‍රශ්නය – චෝදනාවක් තියෙනවා බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝගවලට වැඩකරනවා කියලා.? අමාත්‍ය ධම්මික පෙරේරා – “මට ජාතික […]

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර සංගීතඥයකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කෝවිඩ් 19 ආසාදිත ව කොළඹ පෞද්ගලික රෝහලක සති තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ මෙම ප්‍රවීණ සංගීතඥයා ඉන් සුවය ලබා නිවසට පැමිණියේ මීට දින කිහිපයකට පෙරයි. ඉන් අනතුරුව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවූ සුනිල් පෙරේරා සිය […]

තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙන තුරු ඔන්ලයින් වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ගුරු වෘත්තීය සමිති පවසති.ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය අමතමින් ඒ බව පැවසීය. “පැහැදිලිවම අපි දැනට ක්‍රියාත්මක කරන ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ඉස්සරහට යනවා. ඒ වගේම සෙසු ක්‍රියාමාර්ගත් ඉස්සරහට යනවා.”රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මීට මාස […]

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අද (31) දිනයේ අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටිය නොහැකි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා පැවසීය.ඒ බව අද දිනයේදී අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලිපියක් මගින් දැනුම්දුන් බවද ඔහු පැවසීය.  වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පසුගියදා සහභාගී වී තිබූ […]

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඉන්ධන ආනයනය නැවතීමට ඉඩ ඇති බවට බලශක්ති ඇමතිවරයා අනතුරු අඟවා ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.ඉන්ධන සැපයුම අඩාල වුවහොත් රටේ ජනතාව දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද ඔහු පැවසීය. දැනටමත් මෙරට ගෑස් ආනයන සමාගමක් ගෑස් ආනයනය නවතා ඇති බවත් ඉන් අසරණ වූ […]

සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද (09) සිට ආරම්භ කෙරේ.සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙතෙක් නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වූ එම ක්‍රමවේදය අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බවය.වයස අවුරුදු 02 සිට වයස අවුරුදු 65 දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ සුළු රෝග ලක්ෂණ […]