මේකේ මාතෘකාවෙම පොඩි අවුල් වගේ ඔයාලට දැනෙන්න ඇති. මොකද මේකේ තියෙනවා වයසක තරුණයා කියල එකක්.එක එච්චර ගණන් ගන්න එපා.මොකද එහෙම දැම්මේ වයස තියෙන අය තරුණ වැඩ කළාම එහෙම කියන්න වෙන නිසා. හරි.. මේ ගැන ඔයාල මීට කලින් දන්නවා ඇති. සමහර අය දන්නවා ඇති දැකලා ඇති,තවත් සමහර අය මේ ගැන දන්නෙවත් […]

පසුගිය එංගලන්ත සංචාරයේදී පිට පිට තුන් වරක් එකම ආකාරයෙන් දැවී යාම තමාගේ ව රදක් බවත් ඒ සම්බන්ධව ශ්‍රී ලාංකික ක්‍රකට් රසිකයන් පලකල අදහස් සත්‍ය වන බවත් වනිදු හසරංග පවසනවා. එසේ ක්‍රිකට් ප්‍රේක්ශකයන් පලකල අදහස් තමා පිළිගන්නා බවත් එම ව රද නිවැරදි කරගැනීමට කෙසේ හෝ කටයුතු කරන බවද ඔහු පවසනවා. වනිදු […]

හොරණ පැත්තේ ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු නුඹව, මීට අවුරුදු 40කට කලින් රුපියල් 75,000ක් දීලා අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්මවිජය ලොකු වෙද මහත්තයා. එදා ඉඳන් නුඹ ධර්මවිජය පවුලට එයාලගෙම සාමාජිකයෙක් උණා. වැලිවේරියට ආව දවසේ ඉඳන් අද වෙනකලුත් නුඹට කන්න කිතුල් කොටයක් නුඹ උස්සන් ආවට කවදාවත් පවුලේ වැඩකට කොටයක් අදින්න […]

රශ්මිකා මන්දනා (rashmika mandhana) කියන්නේ ලංකාවෙත් බොහෝ තරුණයන්ගේ සිහින කුමරිය එහෙමත් නැත්නම් ක්‍රශ් එක. මේ වෙනකොට දකුණු ඉන්දීය සිනමාවට නැතුවම බැරි සිදු මාර නිළිය විදියට රශ්මිකා සිනමා ක්ෂේත්‍රය තමන්ගේ තැන ගොඩනගා ගෙන තියෙනවා. ඔන්න රශ්මිකා මන්දනාට අලුත් දමිල චිත්‍රපටියක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා කියලා ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ප්‍රකට චිත්‍රපට කිහිපයක්ම […]

තමන් පියුමි හංසමාලිට ඇඳුම් රැගෙන ගිය ඔප්පු කළ හැකි නම් හෙට ම අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට අභියෝගයක් කරමින් ප්‍රකාශ කළේ, ඒ බව ඔප්පු කළ නොහැකි වුවහොත් තමාට අපහාස කළ නලින් බණ්ඩාර මහතා ‘කාන්තා බඩු […]

‘හයිසින්ත් විජේරත්න’යන නාමය වේදිකාව,සිනමාව මෙන්ම රූපවාහිනී යන තුන් මාධ්‍යයෙහිම ප්‍රකට,ප්‍රචලිත නාමයක් බව නොරහසකි. ක්ෂේත්‍රයේ ශිල්පීය ප්‍රජාවගේ මෙන්ම සහෘද රසික පර්ෂදයේ ද එකලෙස ආදරය දිනාගත් හයිසින්ත්,‘ පුංචි තිරයේ ආදරණීය අම්මා’ලෙසින් රසිකයන්ගෙන්ම විරුද ලැබුවේ ඇය මෙරට පළමු ප්‍රාසාංගික ටෙලිනාට්‍ය වූ ‘දිමුතු මුතු’ටෙලිනාට්‍යයේ සිට මියෙන තුරුම සක්‍රීයව රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය හමුවේ විවිධ මවු භූමිකාවන්ට […]

ජනාධිපති මාධ්‍ය උපදේශක ප්‍රවීන මාද්‍යවේදි කිංස්ලි රත්නායක මහතා විසින් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වේගවත් වීම නිසා ශ්‍රීලංකාවේ පවතින අවදානම් තත්වයෙන් හැකි පමණ ආරක්ශා වීමට කල යුතු දෑ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනා.එම සටහන, කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වේගවත් වීම නිසා ශ්‍රීලංකාවේ ඕනෑම පවුලක කෙනෙක් මේ රෝගයට ගොදුරු වීමේ […]

දිනෙන් දින දරුණු වන කොවිඩ් වසංගත තත්වය හමුවේ තමන් මුහුනදෙන අත්දැකීම් පිළිබද ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු විශේෂ නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා මහත්මිය සිය ෆේස්බුක් පිටුවෙහි ඉතා සංවේදි සටහනක් තබා තිබුනා.එම සටහන, සිතෙන දෑ කෙලෙස ලියන්නද?

දෙවෙනි ඉණිම ටෙලිනාට්‍යයේ දෙව්මි චරිතයට පණ පොවන නිළි නයනතාරා වික්‍රමාඅරච්චි හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.. ඊයේ දිනයේදී තමන් කොවිඩ් ආසාදිත බව හදුනාගත් අතර මේ වනවිට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ඇය ෆේස්බුක් සටහන් තබමින් පවසා තිබෙනවා…

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින්ගේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මෙම එන්නත් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවය.